Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පිරිවෙන්හි තුන්වන වාර විභාගයත් හෙට සාමාන්‍ය පරිදි

දිවයින පුරා පිරිවෙන්හි පැවැත්වෙන තුන්වන වාර විභාගය හෙට (30) දිනයේ දී කිසිඳු බාධාවකින් තිරව සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමියන් පවසනවා.

ඒ අනුව, හෙට (30) දිනයේ දී විභාග කාල සටහන නියමිත පරිදි සංස්කෘත විෂයට අදාළ විභාගය පැවැත්වෙන බව උන්වහන්සේ සඳහන් කළා.