ලාෆ් ගෑස් මිල වැඩි කිරීමට හේතු වූයේ ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම නැව් ගාස්තු ඉහළ යෑම ප්‍රශ්න රක්ෂණ ගාස්තු ඉහළ යෑම සහ විදේශ විනිමය උච්චා වචනය හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට සිදුවූ බව ලාෆ් gas සමාගමේ අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය ප්‍රකාශ කරනවා
එමෙන්ම මෙලෙස මිල වැඩි කරත් එය අසාධාරණ මිල වැඩි කිරීමක් නොවන බව ඔහු අවධාරණය කරනවා.
අඛණ්ඩව ගෑස් සැපයීමට තම ආයතනය කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව විශ්වාසය තබන ලෙස ඔහු ප්‍රකාශ කරනවා. එමෙන්ම පසුගිය කාලය තුළ නිසියාකාරයෙන් gas සැපයීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු සමාව අයද සිටිනවා.
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා සිදුකරන ආකාරයේ ගෑස් සිලින්ඩර් මාරු කිරීමට නොහැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
