ඉන්දියා ශ්‍රි ලංකා තරගයට බලපෑමක් වෙයිද? ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුටත් කොවිඩ්

මේ වනවිට එංගලන්තයේ සංචාරයක නිරතවී සිටින ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් -19 වැලඳී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

එම ක්‍රීඩකයාගේ නම මෙතෙක් හෙළිකර නොමැත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එසේ ආසාදිත බවට හඳුනාගත් ක්‍රීඩකයාට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවත් කණ්ඩායමට සිදුකළ පරීක්ෂණයක දී ඔහු ආසාදිතයෙකු බව හඳුනාගත් බවය.

මේ වනවිට එම ක්‍රීඩකයා නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර එංගලන්ත – ඉන්දීය පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ඩරම් ප්‍රදේශයට ඔහු කණ්ඩායම සමග ගොස් නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12