ජනපති අනුර එක්වන වෘත්තීය සමිති ජාතික සම්මේලනය ඇරඹේ (වීඩියෝ)

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” වෘත්තීය සමිති ජාතික සම්මේලනය මේ වනවිට කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වී තිබෙනවා.

මෙම වෘත්තීය සමිති ජාතික සම්මේලනය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක තව සුළු මොහොතකින් සහභගී වීමට නියමිතයි.

වෘත්තීය සමිති ජාතික සම්මේලනය සජීවී විකාශය පහතින්.