නිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් – මැතිවරණ කොමිසම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව නම් කර තිබෙනවා,

ඒ අනුව, එම පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ නියෝජිතයන් වන නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර සහ දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.