ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 28, ලෙයාඩ්ස්, බෝරෝඩ්වේ ප්රදේශයේ දී ඊයේ (27) දින සවස, තෙමහල් නිවසක ඉහල මහලෙන් ඇද වැටී තුවාල ලැබූ දැරියක් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එම දැරිය ප්රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය දැරිය අවුරුදු 15 ක් වූ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිව සිට තිබෙනවා.
ග්රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
