කොළඹ විහාර විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා සත්යග්රහයේ නිරත වෙමින් සිටිය දී සිදුකළ පහරදීමක් හේතුවෙන් උන්වහන්සේ මෙලෙස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අද (17) පස්වරුවේ සත්යග්රහයේ නිතතව සිටින පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, එම අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
.
පහරකෑමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථයකින් පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
