ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහු 20 යි 20 ලෝක කුසලානය දක්වා එක්දින සහ පන්දුවාර 20 යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්තව ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක ඉන්දීය කණ්ඩායම සමග තරගාවලියට එක්වනු ඇති.

දසුන් ශානක මීට පෙර 2019 වසරේදී පකිස්ථාන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහයවනු ලැබුවා.

එම තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ 3ට බින්දුවක් ලෙසටයි.ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දසුන් ශානක දඹුල්ල වයිකින් කණ්ඩායමේ නායකත්වය හොබවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14