FIFA වෙතින් ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩා පිටියක්

ආසියා සහ ඕෂනියා කලාපය සඳහා වන FIFA ආයතනයේ අධ්‍යක්ෂක සංජීවන් බාලසිංහම් (Sanjeewan Balasingam) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් ඊයේ (25) පැවැත්වුණා.

ඒ, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේදී යි.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට උදව්කරන බවද, මීගමුවට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාපිටියක් ලබාදෙන බවද පැවසූ FIFA ආයතනයේ අධ්‍යක්ෂවරයා ක්‍රීඩකයන් වෙනුවෙන් පාවහන් සහ පාපන්දු තොගයක් ලබාදීමට මෙහිදී එකඟ වුණා.

මෙම අවස්ථාවට පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25