ශ්‍රී ලංකා හෙල්ල විසි කිරිමේ ශූර රුමේෂ් තරංග හට රජයෙන් ලබාදෙන බවට සහතික වූ උසස් තත්ත්වයෙන් යුතු හෙල්ල, රුමේෂ් හට ජපානයේදී භාර දී තිබෙනවා.
රුමේෂ් තරංග මේ වන විට ජපානයේ පැවත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටිනවා.
ඒඅනුව, ඔහුට ජපානයේ දී ස්වීඩනයෙන් ගෙන්වන ලද මෙම හෙල්ලය ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (24) දින දිනයේ දී භාර දී තිබෙනවා.













