දඹුල්ලේ විදුහල්පතිවරයාට දිවි අහිමි වූ අනතුරේ බස් රියදුරු මත්ද්‍රව්‍ය භාවිතා කරලා

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (18) අලුයම බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජිවිතක්ෂයට පත්වුණා.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අතර, අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණය වෛද්‍ය නිලධාරියට ඉදිරිපත් කිරීමෙන් පසු තහවුරු වී ඇත්තේ, ඔහු මත්දව්‍ය භාවිතා කර සිට ඇති බවටයි.

අධිකරණයට ඉදිරිපත් කළ එම බස් රථ රියදුරු ලබන 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති
01:16
Video thumbnail
වසර 50කට පසු හිස්කළ බෝවතැන්න ජලාශයෙන් රජරටට නැවුම් ජල ධාරාවක්
06:59
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02