අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ‘රුසියාවට සම්බාධක පැනවීමේ පනතට’ අත්සන් තබා තිබෙනවා.
රුසියාව, යුක්රේනයට එරෙහිව පවත්වාගෙන යනු ලබන ලැබෙන මූල්‍ය පදනම අඩපණ කිරීමේ අරමුණින් ට්‍රම්ප් විසින් පනත අන්තුමතිය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව, මින් ඉදිරියට රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවලට 100%ක් දක්වා වූ තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයාට මෙම පනත මඟින් බලය හිමිවනවා.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 262-159ක් ලෙස මෙම පනත සම්මත වීමෙන් දින දෙකකට පසුව ට්‍රම්ප් මේ අපනතට මෙලස අත්සන් කළා.













