මිදිගම මුහුදෙන් බරපතල තුවාල සහිත නිසල සිරුරක් හමුවෙයි

මිදිගම, ගුරුබැබිල ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබූ නිසල සිරුරක් සම්බන්ධයෙන් මිදිගම පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම සිරුර හඳුනා ගැනීමට නොහැකි වන පරිදි වෙනස්ව ඇති බවයි.

එමෙන්ම එම නිසල සිරුරේ බරපතල තුවාල දක්නට ලැබිය හැකි බවත්, ශරිරය රෙදි පටිවලින් ගැටගසා තිබෙන ආකාරය ද දැකගත හැකි බව පොලිසිය පවසනවා.

මෙය ඝාතනයක් විය ගැකි බවට පොලිසිය සැක කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14