දෙමටගොඩ, කළු පාලම අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (17) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්රීරෝද රථ රියදුරෙක්.
වෙඩි තැබීමෙන් තුවලා ලැබූ මරණකරු කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර , අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.













