22 පරදවන්න ජී.එල් ඇතුළු පිරිසක් හිටපු ජනපති රනිල් හමුවට

නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් පිරිසක් අද (05) එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරත වුණා.

ඒ, කොළඹ මල්පාරේ පිහිටි එකසත් ජාතික පක්ෂ කාර්යාලයේදීයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කිරීමේදී සහ සම්මත කිරීමේදී විපක්ෂ දේශපාලන පක්ෂ සහ සියලු පාර්ශ්වයන් ඒකරාශීව කටයුතු කරන ආකාරයේ සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කරුණු හුවමාරු වී තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක නිමල් සිරිපාල ද සිල්වා, ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස්, නිදහස් මෙහෙම මධ්‍යස්ථානය වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ නිතිඥ ආශා කහවත්ත රවී කුමුදේශ් ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ජීවිතය අනතුරේ.. ඉවරයක් කරන්න හදනවා?
03:30
Video thumbnail
හිටපු නගරාධිපතිට අවසන් ගෞරව දක්වන්න අමරවීර, රංජිත් ඇතුළු ප්‍රබලයින් එයි - කට්ටියම ලොකු කතාවක්
01:19
Video thumbnail
නාමල් නැති අඩුපාඩුව පුරවන්න ලිමිණි අනුරාධපුර වේදිකාවට..?
00:58
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ්ට සමුදෙන්න ශෂීන්ද්‍ර සහ මර්වින් එයි - ශෂීන්ද්‍රව බදාගෙන හඬා වැටුණු හිතවතා
01:47
Video thumbnail
නාමල් කියන්නේ මිනිස්සුන්ගේ හදවතේ ලියැවුණු චරිතයක්
04:30
Video thumbnail
බාප්පලාට නඩු, මහප්පලාට නඩු, මුළු පවුලටම නඩු
03:14
Video thumbnail
කතිරේ ගහපු එකේ වටිනාකම ජනතාවට කියන වසන්ත - නාමල් ඇතුළට ගියා ලබන 18 වෙනකල්
04:00
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම පුත් නාමල් රාජපක්ෂ බලන්න වැලිකඩට - අත දික් කරලා කියලා ගිය දේ
01:20
Video thumbnail
නාමල් වැරදි කරලා නෑ - නීතියට මුහුණ දෙන්න සූදානම්
02:02
Video thumbnail
ආණ්ඩුවේ කෙරුවාව සංජීව එකින් එක හෙළිකරයි ?විමර්ශන ආයතන දේශපාලන බලයට ඩැහැගෙන ඉවරයි
02:06