රංගන ශිල්පී සරත් දික්කුඹුරට බ්‍රිතාන්‍යයෙන් සුවිශේෂී අවස්ථාවක්

එංගලන්තයේ රාජකීය විලියම් ෂේක්ස්පියර් මධ්‍යස්ථානයේ, සාහිත්‍ය සහ නාට්‍යය පිළිබද අධ්‍යයන වැඩසටහනකට සහභාගී වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ සරත් දික්කුඹුර අද (11) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

සරත් දික්කුඹුර මෙරට වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍රවල නිෂ්පාදන සහ රංගන දායකත්වය සපයන ප්‍රවීන කලාකරුවෙක්.

එංගලන්තයේ ස්ටැෆර්ඩ් ඇවනිව් හි විලියම් ෂේක්ස්පියර් උපන් භූමියෙහි මෙම රාජකීය මධ්‍යස්ථානය පවත්වා ගෙන යමින් සිටින අතර ඉකුත් මස 26 වන දින සිට ඊයේ (10) දින දක්වා පැවති විශේෂ අධ්‍යයන වැඩසටහන සදහා සරත් දික්කුඹුර සහභාගී වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30