රත්මලානේ අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ඳ දැනට ඩුබායිහි සිටින රත්මලානේ අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවරදී මදුශංක සිල්වා හෙවත් මද්දා නැමති පුද්ගලයෙක්.ජීව අත්බෝම්බයක් සමඟ මොහුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්