යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද විශ්‍රාම යයි

සිය ධුර කාලය අවසන් කර, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද (31) දින ශ්‍රී ලංකා හමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතයි.

ලුතිනන් ජෙනරාල් රොද්‍රිගෝ 2024 දෙසැම්බර් 30 වන දින, මෙරට 25 වන යුද හමුදාපතිවරයා ලෙස එම ධුරයට පත් වුණා.

කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු 1989 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකා හමුදා නිත්‍ය බලකායට කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ වීමෙන් සිය හමුදා ජීවිතය ආරම්භ කළා.

ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ විශ්‍රාම යාමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවට නව හමුදාපතිවරයෙකු පත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින් - "අනේ පව්..ඇස් ඇරගෙන ඉන්නේ"
00:58
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40