ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් අයිස් සහ හෙරොයින් සමඟ අත්අඩංගුවට

ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන තිබෙනවා.

26 හැවිරිදි වියේ පසු වන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැයි වූ අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු අද (30) දිනයේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද
00:52
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර
01:34
Video thumbnail
නීතිඥ සංගමය සහ සංඝ සමුළු ගැන සුසිල්ගෙන් සැර කතාවක් - දේශපාලන මැදිහත්වීම් කරන සංස්කෘතිය ඉවරයි
05:50
Video thumbnail
මෙරටට ගෙන ආ මෙට්‍රෝ බස් රථ නැවෙන් බාපු හැටි මෙන්න - ඔබ නොදුටු දර්ශන පෙළක්
05:23
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද..හිනාවෙවී දන්සල් කන හැටි
01:24
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර - ජනපති අතින් සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු
02:15
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට
01:29
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට - කොහොමද සුපිරි බඩු ටික ?
02:23
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43