එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය නැවත වරක් සුපිරි පිතිකරු ජෝ රූට් වෙතා පැවරීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්ත හිටපු නායක බෙන් ස්ටෝක්ස්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පුරප්පාඩු වී පැවතියා.
ඒ අනුව ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන මීලග අළු බඳුන තරගාවලිය දක්වා එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ වගකීම ජෝ රූට් පැවරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













