පන්විල පොලිස් වසමේ නකල්ස් හින්දු කෝවිලට අසළ පිහිටි දිය ඇල්ලෙන් පහළට ලෙස්සා වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි සහ 14 හැවිරිදි නකල්ස් හින්දු විද්‍යාලේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් දෙනෙක් බවයි වාර්තා වන්නේ.
පෙරේදා දිනයේ දී පාසල් නිම වීමෙන් අනතුරුව නිවසට පැමිණ තවත් මිතුරන් පිරිසක් සමඟ මොවුන් දෙදෙනා දිය නෑම සඳහා ගොස් ඇති අතර එහිදී මෙම දරුවන් දෙදෙනා දිය ඇල්ලෙන් පහළට වැටී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
1
+1













