මහල් තුනකින් සමන්විත පූගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කෙරේ

පූගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව අද (24) පෙරවරුවේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

2018 වසරේ දී ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ මෙම මෙම අධිකරණ සංකීර්ණයේ සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 882.5ක්.

මහල් තුනකින් සමන්විත නව අධිකරණ සංකීර්ණය දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, නීති ආධාර මධ්‍යස්ථානය, ප්‍රජා විශෝධන මධ්‍යස්ථානය සහ පරිවාස කාර්යාලයකින් සමන්විතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදින් පැන්න අධිකරණ ඇමති නැගිටලා යයි..හැමෝටම හිනා - ඇමතිගේ උගත් කෑල්ල ඉවත් කරනවා
15:44
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ? තමුන් වීඩියෝ කරලා දානවා - මම බය නෑ ඕයි..දෙනවා ලයිසන් එක
03:42
Video thumbnail
අර්චුනා නිසා සජිත්, සුජීව, වටගල පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මේ රටින් පැනලා යනවා නෙවෙයිනේ
06:11
Video thumbnail
එදා වෙ# නොතියා කඳුළු ගෑස් ගහන්න තිබ්බා - මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:00
Video thumbnail
ඉල්ලා අස් නොවෙන එක ලැජ්ජා නැති වැඩක්- අජිත් අධිකරණ ඇමතිට කටඋත්තර නැති කරයි
15:52
Video thumbnail
අධිකරණ ඇමති ගැම්මට කියපු දේ - 159ක් ඉන්නවනේ..මට කිසිම බයක් නෑ..ඉල්ලා අස් වෙන්නේ නෑ
01:15
Video thumbnail
අර්චුනාට වරෙන්තු නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - වරප්‍රසාද කඩවෙලා තියෙනවා
03:42