ශ්‍රී ලංකාව සඳහා වන ඇමෙරිකානු තීරුබදු 10% දක්වා පහතට

එක්සත් ජනපදය රටවල් 60කට අලුතින් තීරුබදු පැනවීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාව සඳහා වන තීරුබදු 10% දක්වා පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් ගනු ලැබූ බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ තීරණය හේතුවෙන් මෙම සහනය ලැබී ඇති බවට වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්