AFC Banner
Empty Ad
Empty Ad

මෙන්ඩා සහ දික්වැල්ලගේ සිද්ධියෙන් පසු කුසල් ජනිත් මාධ්‍ය හමුවේ කියපු සැර කතාව – වීඩියෝ

එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීමට නවක ක්‍රීඩකයන් සියලුදෙනාට හොඳ අවස්ථාවක් ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

එක්දින තරඟයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන තිදෙනාගේ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසුව මුල්වරට මාධ්‍ය ඇමතූ කුසල් ජනිත් පෙරේරා දැක්වූ අදහස් පහතින්.

https://youtu.be/RK8UdMKW-l0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?