තමා විසින් පැවසුවා යැයි සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අසත්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අද (24) නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
තමන් විසින් නොකියවූ කාරණාවක් විකෘතිකර ප්‍රචාරය කර ඇති බවත් මේ සඳහා වහාම නීති මගින් කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය මෙහිදී සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
6
+1
+1
+1
+1













