වත්තල පොලිස් වසමේ මට්ටක්කුලිය පාලම අසල ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වනවා.
ඒ අසල උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් ඉලක්කකර ගනිමින් අද (23) රතියෙ මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ඳගත කර තිබෙනවා.
Update —–
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













