ඩේවිඩ් වෝනර් වරද පිළිගනී – බිග් බෑෂ් ලීගයෙනුත් දොට්ට ?

මත්පැන් පානයකර රථ වාහන ධාවනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් වරද පිළිගෙන තිබෙනවා.

පසුගිය දා ඕස්ට්‍රේලියාවේ, වේවර්ලි ප්‍රාදේශීය අධිකරණය හමුවේ ඩේවිඩ් වෝනර්ගේ නීතිඥයින් විසින් ප්‍රකාශ කර තිබුණේ ඩේවිඩ් වෝනර් වරද පිළිගන්නා බවයි.

මේ අතර වෝනර් මෙලෙස වරදකරු වීමෙන් පසු ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීගයේ (BBL) සිඩ්නි තන්ඩර් (Sydney Thunder) කණ්ඩායමේ නායකත්වය දැරීම සම්බන්ධයෙන් ඩේවිඩ් වෝනර්ට ගැටලුවක් මතුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21