මත්පැන් පානයකර රථ වාහන ධාවනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් වරද පිළිගෙන තිබෙනවා.
පසුගිය දා ඕස්ට්‍රේලියාවේ, වේවර්ලි ප්‍රාදේශීය අධිකරණය හමුවේ ඩේවිඩ් වෝනර්ගේ නීතිඥයින් විසින් ප්‍රකාශ කර තිබුණේ ඩේවිඩ් වෝනර් වරද පිළිගන්නා බවයි.
මේ අතර වෝනර් මෙලෙස වරදකරු වීමෙන් පසු ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීගයේ (BBL) සිඩ්නි තන්ඩර් (Sydney Thunder) කණ්ඩායමේ නායකත්වය දැරීම සම්බන්ධයෙන් ඩේවිඩ් වෝනර්ට ගැටලුවක් මතුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













