මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

දේශීය හා ගෝලීය වශයෙන් මතුවෙමින් පවතින තත්ත්වයන් සහ ඉදිරිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ඊයේ (21) පැවැති රැස්වීමේදීයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted