බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමේ නියෝගයක්

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට දෙවෙනි වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා පැනවූ වරෙන්තු අද (21) නැවතත් දීර්ඝ කර තිබෙනවා.

තවද සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ඇපකරුවන් සිව්දෙනාට අවවාද කළ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරවන ලෙසත් එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන්නැයි ඇපකරුවන්ට මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර තිනෙවවා.

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක ඉදිරියේ අද (21) මෙම නඩුව කැදවූ අවස්ථාවේ දී මෙම නියෝග ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10
Video thumbnail
රුධිර පරික්ෂාවට ගන්න රසායනික ද්‍රව්‍ය කල් ඉකුත් වෙලා..කැබිනට් මාධ්‍ය හමුවේ සියල්ල හෙළිවෙයි
02:52
Video thumbnail
දයාසිරි - බිමල් පැටලෙයි.. පැලවත්තේ නායකයා බිමල් රත්නායක
10:51
Video thumbnail
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ක්‍රීඩා පිටියෙන් සමුගනී
01:23
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට නලින්ද කට උත්තර නැති වෙන්න කියයි - අතේ තියෙන ෆයිල් එකට උත්තර දෙන්න බෑ
01:53
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38