දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා ලෙස කිරුළු දරා සිටින කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
යුපුන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම සමුගැනීම නිවේදනය කර තිබෙනවා.
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාට හිමි වාර්තාව සතු යුපුන් 2022 වසරේ දී මීටර 100 ඉසව්ව නිමකරනු ලැබුවේ තත්පර 9.96කින්.
ඉන්පසු ජාත්‍යන්තර මට්ටමේ තරග නියෝජනය කළ යුපුන් වරින්වර ආබාධයන්ට ලක්වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
5
+1
+1
1
+1
9
+1
+1













