ශ්‍රී ලංකාවට ලකුණු 181ක ඉලක්කයක්

එංගලන්තය සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් T20 තරගය ජයග්‍රහණය කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 181ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත පිළට ලබාදුන්නා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 තුල එංගලන්ත කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

ජොනී බ්‍රිස්ටෝ ලකුණු 51යි. ඩාවිඩ් මාලන් ලකුණු 76ක් රැස් කළා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 4ක් බිඳහෙලුවා. මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කළ එංගලන්තය මේවන විටත් තරගාවලියේ ජයග්‍රහණය ලබාගෙන අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේව බේරාගන්න විපක්ෂ ප්‍රබලයෝ පාරට බහී
06:49
Video thumbnail
පැමිණි බසයටම ය#වී එළොව ගිය මගියා..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:46
Video thumbnail
වැලිගම හදිසියේ හටගත් ගින්න නිසා ඇති වූ උණුසුම් තත්ත්වය
02:28
Video thumbnail
"පච කියන්න එපා..කෙ#විලාම යන්නේ ආ" චමින්ද කුපිත වී හොඳම එකෙන් දෙසයි
12:09
Video thumbnail
රාජපක්ෂලාට හොරු කිව්වට තාම කිසිම හොරෙක් අල්ලලා නෑ
02:56
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47