කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අවසන් විස්සයි 20  ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගෙන තිබේ.

ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත පිළට ලබාදීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07 ට ආරම්භවීමට නියමිතය. 

දෙරට අතර පැවති පළමු විස්සයි 20 තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජය ලබා ගත්තේය. 

දෙවන තරගයෙන් කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත වූ අතර පළමු තරගයෙන් කඩුලු 08කින් ජයක් එංගලන්තය හිමිකර ගැනීමට සමත් විය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38