බොරතෙල් මිල සති 04ක් තුළ වාර්තා වූ ඉහළම අගයට

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් අඛණ්ඩව එල්ල කරගන්නා ප්‍රහාර මධ්‍යයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සති හතරකින් වාර්තා වන ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.68 කින් හෙවත් සියයට 2% කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 84.98ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එක්සත් ජනපද WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 1.65 කින් හෙවත් සියයට 2.1 කින් ඉහළ ගොස් තිබෙනවා.

එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 79.79ක් ලෙසයි.

මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිලත් ඩොලර් 1.68 කින් ඉහළ ගොස් එහි අගය ඩොලර් 79.82ක් ලෙසයි සටහන්ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57