මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071ක් වාර්තා වී ඇති බවයි.
මේ අතර මෙම මාසයේ මුල් දින 11 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 12,692ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය පවසන්නේ.
ඩෙංගු ආසාධනය වූ රෝගීන් 47 දෙනෙකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව ද
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













