ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට

දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (13) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

අධි අවදානම් සහිත ඩෙංගු කලාප වලින් කලාප 23ක්ම බස්නාහිර පළාත තුළ පවතිනවා.

හඳුනාගත් අධි අවදානම් සහිත ප්‍රදේශවල ඩෙංගු මර්දන කටයුතු තීව්‍ර කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර පැවසුවේ..

මේ වසරේ මේ දක්වා රට පුරා ඩෙංගු රෝගීන් 67,143ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට රිදෙන්නම දෙයි
08:48
Video thumbnail
මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ?
10:51
Video thumbnail
මාවනැල්ල පොලිසිය සමඟ පැටලුණු තරුණයා
00:51
Video thumbnail
හිටපු ඇමති සී.බීගේ පුතා වලපනේ හොල්ලයි
03:20
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුර
01:13
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45