අභිනවයෙන් පත් වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගෙන තිබෙනවා.
නාවික හමුදාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ද මේ සඳහා එක්ව සිටියා.
ඔවුන් දෙපළ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගෙන තිබුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













