සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව සභා මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමග සිය නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බද්දේගම, දිද්දැලිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ගාල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම සැකකාර මන්ත්‍රීවරයාව අද (11) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම ගිනි අවිය සැකකරුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් සහ එය අපරාධ සඳහා භාවිතා කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරැණු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













