පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා යොමු වී තිබෙන අයදුම්පත් 92,043ක් සලකා බලා ඒ අතරින් සිසු සිසුවියන් 42,937ක් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට නියමිතයි.
ඒ අනුව ලබන සැප්තැම්බර් මස සිට ඔවුන්ට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන අතර නව උපාධි පාඨමාලා කිහිපයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













