පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණ සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර හමුවක් ඊයේ (10) බලශක්ති අමාත්‍යාංශයේ පවත්වා තිබෙනවා.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණේ සාමාජිකයන් සඳහන් කළේ දෙපාර්ශවය අතැර මෙතෙක් පැවති සාකච්ඡාවලින් මෙම සාකච්ඡාව වඩාත් සාධනීය සාකච්ඡාවක් බවට පත් වූ බවයි.
මෙහිදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1













