මෙම වසර තුළදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (25) පාර්ලිමේන්තුවට පැමිණ අදහස් දක්වමින්.
ඒ අනුව, නව පනත සකස් කර අවසන්ව ඇති බවත්, ඒ පිළිබද අවසන් සාකච්ඡාව ද පවත්වා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
6
+1
+1
+1
+1













