දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දී රුමේෂ්ගේ හෙල්ලයට රන් පදක්කම

දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

මෙහිදී රුමේෂ් තරංග රන් පදක්කම දිනා ගත්තේ මීටර් 88.68ක දක්ෂතාවක් දක්වමින්.

ලොව ප්‍රමුඛ ක්‍රීඩකයින් රැසක් සමඟින් තරග වැදුණු රුමේෂ්, එහිදී ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ තවත් වටිනා සන්ධිස්ථානයක් පසුකර යමින්.

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් දෙවන ස්ථානය (මීටර් 86.38ක) දිනාගත් අතර, මීටර් 85.99ක දක්ෂතාවක් දැක් වූ ඇමරිකාවේ කර්ටිස් තොම්සන්ට තෙවැනි ස්ථානය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තණමල්විල සභාවේ උණුසුම් තත්ත්වයක්..
01:07
Video thumbnail
තණමල්විල සභාවේ උණුසුම් තත්ත්වයක්..නව ලේකම්තුමියට දැඩි විරෝධයක් - "බ# වැඩ කරන්න එපා"
08:16
Video thumbnail
ශික්ෂණය තියෙන සංඝයාගේ නායකත්වය අද මේ රටට අවශ්‍යයි - භික්ෂූන්වහන්සේලා ගැන කිව්ව සැර කතාව
06:05
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ලයට රන් පදක්කම
00:44
Video thumbnail
දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දී රුමේෂ්ගේ හෙල්ලයට රන් පදක්කම
01:16
Video thumbnail
ඉන්ධන මිල අඩු කිරීම ගැන නලින්ද කියයි - අපි සමස්ථ බර ජනතාවට පැටෙව්වේ නෑනේ
00:55
Video thumbnail
සලේනේ ආහාර ගන්නේ නැත්තේ..කිසි තේරුමක් නැති වැඩක්නේ - දන්න තොරතුරු කිව්වනම් ඉවරයි
01:32
Video thumbnail
පාසලේ බොහෝ ස්ථාන මදුරුවන් බෝවන තැන් - එහෙම තැනක් තිබුණොත් පාසලේ ප්‍රධානියා වග කියන්න ඕනි
02:46
Video thumbnail
ඩෙංගු වැඩිවෙන විදියට වැඩ කළොත් ලැබෙන දඬුවම මෙන්න - රු.50000 දක්වා දඩයකට බස්නාහිර පළාතේ යන්න පුළුවන්
04:08
Video thumbnail
දුමායනයෙන් විතරක් ඩෙංගු පාලනය කරන්න බෑ..සක්‍රීයව පියඹා යන මඳුරුවන් විතරයි විනාශ වෙන්නේ
03:58