ඉන්දීය ජාතික කණ්ඩායමේ ක්‍රීඩා උපකරණවලින් එංගලන්තයේ සෙල්ලම් කරන කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එංගලන්තයේ පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් සඳහා ඉන්දීය ක්‍රිකට් උපකරණ පැළද ක්‍රීඩා කරන ඡායාරූප කිහිපයක මේ වන විට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන කුමාර් සංගක්කාර විසින් ඉන්දීය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබා දෙන ඉන්දීය ලාංඡනය සහිත හිස් වැසුමක් පැලඳ ක්‍රීඩා කරන ආකාරයයි.

කෙසේ වෙතත් කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකාරිත්වය දරන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කණ්ඩායමක් වනා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පවසන් පරිදි මෙම ක්‍රීඩා උපකරණ ඉන්දීය යොවුන් ක්‍රීඩක යෂස්වි ජයිස්වාල් විසින් සංගක්කාර වෙත තෑගී ලෙස ලබා දී ඇති බවත් ඔහු මෙම උපකරණ පැළඳ එංගලන්තයේ ප්‍රාන්ත තරගයකට එක්ව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තණමල්විල සභාවේ උණුසුම් තත්ත්වයක්..
01:07
Video thumbnail
තණමල්විල සභාවේ උණුසුම් තත්ත්වයක්..නව ලේකම්තුමියට දැඩි විරෝධයක් - "බ# වැඩ කරන්න එපා"
08:16
Video thumbnail
ශික්ෂණය තියෙන සංඝයාගේ නායකත්වය අද මේ රටට අවශ්‍යයි - භික්ෂූන්වහන්සේලා ගැන කිව්ව සැර කතාව
06:05
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ලයට රන් පදක්කම
00:44
Video thumbnail
දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දී රුමේෂ්ගේ හෙල්ලයට රන් පදක්කම
01:16
Video thumbnail
ඉන්ධන මිල අඩු කිරීම ගැන නලින්ද කියයි - අපි සමස්ථ බර ජනතාවට පැටෙව්වේ නෑනේ
00:55
Video thumbnail
සලේනේ ආහාර ගන්නේ නැත්තේ..කිසි තේරුමක් නැති වැඩක්නේ - දන්න තොරතුරු කිව්වනම් ඉවරයි
01:32
Video thumbnail
පාසලේ බොහෝ ස්ථාන මදුරුවන් බෝවන තැන් - එහෙම තැනක් තිබුණොත් පාසලේ ප්‍රධානියා වග කියන්න ඕනි
02:46
Video thumbnail
ඩෙංගු වැඩිවෙන විදියට වැඩ කළොත් ලැබෙන දඬුවම මෙන්න - රු.50000 දක්වා දඩයකට බස්නාහිර පළාතේ යන්න පුළුවන්
04:08
Video thumbnail
දුමායනයෙන් විතරක් ඩෙංගු පාලනය කරන්න බෑ..සක්‍රීයව පියඹා යන මඳුරුවන් විතරයි විනාශ වෙන්නේ
03:58