තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය ගෙන් පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙනුයි හිටපු ජනාධිපතිවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
12
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත්ගේ කතාව මැද හදිසියේම වේදිකාවට ගොඩවුණු තරුණයා - "මගේ පිංතූරයත් ගහගන්න කොහේහරි"
13:57
Video thumbnail
සලේගේ තත්ත්වය ගැන නලින්ගෙන් ප්‍රකාශයක්
04:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:01:01
Video thumbnail
ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට..?
01:48
Video thumbnail
ඛේදවාචකයක් වී ඇති අලි මිනිස් ගැටුම ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි..මාස 6න් විසඳුම් දෙනවා කිව්වා ?
03:45
Video thumbnail
සජිත් අපේ රටට මහා සම්පතක් - සජිත් ගැන අපි සතුටු වෙනවා
01:34
Video thumbnail
ප්‍රයිවට් බස්වලින් 25%ක් භූමිතෙල් දාලා දුවන්නේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:27
Video thumbnail
ඔව් අපි ණය ගන්නවා - සංවර්ධනය සිදු කරනවා - ණය ගෙවනවා..ණය ගැන නලින්ද ප්‍රසිද්ධියේ කියූ දේ
02:08
Video thumbnail
මැ#ණට පස්සේ වැඩක් නෑනේ ක#පලා - හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් කපා දමයි
01:37
Video thumbnail
කෝටි 10000ක් විනාශ වෙලා ඉවරයි
06:40