ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි උපන් දිනය අදට (14) යෙදී තිබෙනවා.
ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත වන්නේ ද ජුනි 14 වනදාට යෙදී ඇති ඔහුගේ ජන්ම දිනයට සමගාමීවයි.
කෙසේ වෙතත් ඉරානය පවසා ඇත්තේ කිසිම ගිවිසුමක් ට්‍රම්ප්ගේ උපන් දිනයට සමගාමීව අත්සන් නොකරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1













