අග්‍රාමාත්‍යවරිය සහ ඌරුවරිගේ වන්නිල ඇත්තන් අතර හමුවක්

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (12) සිදු වූ එම හමුවේදී ආදිවාසී ජනතාව මුහුණදෙන ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ආදිවාසී ජනතාවගේ පාරම්පරික ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් පවතින දුෂ්කරතා පිළිබඳව ද අවධානය යොමුව තිබුණා.

ආදිවාසී ජනතාවට බාධාවකින් තොරව පාරම්පරික ඉඩම් භුක්ති විඳීමට අයිතියක් ඇති බව සහ ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරිමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමරතන හිමියි, දඩම# තියාගෙන සිටි කපුවයි භාරයක් වෙන්න ජය ශ්‍රී මහා බෝධියට ඇවිල්ලා
06:40
Video thumbnail
මහින්ද නැවත බලය ඉල්ලයි - අපි රට හදලා පෙන්නන්නම්
00:57
Video thumbnail
ඔය යූ ටියුබ් මුදලාලිලාට අපි බය නෑ
05:55
Video thumbnail
IMF ණය අයින් කරනවනම් මහින්දවයි, නාමල්වයි හිරේ දාන්න - ආණ්ඩුවට මිනිස්සුන්ගෙන් ලැබෙන්නේ තොගේට
04:46
Video thumbnail
චාමර සම්පත් අර්චුනාට කිව්ව දේට මහින්දට හොඳටම හිනා
02:30
Video thumbnail
මහින්ද ආවා කියන්නේ ලයිට් නැති ගෙදරටකට ජෙනරේටර් එකක් දැම්මා වගේ - රෝහිත ගුණ වයයි
11:50
Video thumbnail
චාමර සලේ ගැන කිව්ව සැර කතාව..සලේ මැතිවරණයේ JVP වේදිකාවට නැන්ගානම් අද ආරක්ෂක ලේකම්
03:54
Video thumbnail
අර්චුනා, සැමරුම හිනා වැස්සෙන් නහවයි - අපි ඔක්කොම එකයි කියලා සරම ඇතුළේ ඉන්න බෑනේ
07:50
Video thumbnail
මිනිස්සු ආපහු මහින්දලව හොයනවා - අර්චුනාගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් - නාමල් 2029 ජනපති ?
05:58
Video thumbnail
මහින්ද ඉදිරියේ අර්චුනා බයවෙයි - ජනපති කෙනෙක් විදියට මම ගරු කරන්නේ මහින්දට විතරයි
04:06