ලෝක කුසලානය අරඹමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සත්කාරකයින් සමඟ තරග බිමට

2026 ICC විස්සයි විස්සයි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් (12) ඇරඹෙනවා.

මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය එංගලන්තය විසින් ජූලි 5 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වන තරගා වල්ඔය මෙය වන තර මෙවර තරගාවලියට සඳහා කණ්ඩායමක් 12ක් එක්ව සිටිනවා.

එම කණ්ඩායම් 06 ‘A’ සහ ‘B’ ලෙස කණ්ඩායම් 6 බැගින් වූ කාණ්ඩ 2ක් යටතේ තරග වැඳීමට නියමිතයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය එහි ‘A’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එංගලන්තය, අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ‘B’ කණ්ඩාය යටතේ තරග වදිනවා.

තරගාවලියේ සමාරම්භක තරගය අද (12) සත්කාරක එංගලන්ත කණ්ඩාය සහ ශ්‍රී ලංකාව අතර මෙරට වේලාවෙන් රාත්‍රී 11ට ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48