ජෝර්දාන් ගුවන් හමුදා කඳවුරක දී අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.
අමෙරිකානු හමුදාවේ F-35, F-15 සහ F-16 ප්‍රහාරක ජෙට් යානා මෙම ප්‍රහාරයේ ඉලක්ක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ප්‍රහාරය සඳහා ඉරානය විසින් බැලස්ටික් මිසයිල 12ක් භාවිතා කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
5
+1
+1
+1
+1
1













