අමෙරිකානු එක්සත් ජනපද හමුදාව විසින් ඉරානය වෙත නව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තත්ත්වයත් සමඟ විසින් යළිත් වරක් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඉරානය තීරණය කර තිබෙනවා.
එමෙන්ම මැදපෙරදිග කලාපය යළි යුද ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
2
+1
5
+1
+1
1













