ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදක භාරතිරාජා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට නිෂ්පාදක භාරතිරාජා අද (10) චෙන්නායිහිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට 84 වැනි වියේ පසු වූ භාරතිරාජා කලක් රෝගාතුරව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර තමිල්නාඩු මහ ඇමති ජෝසප් විජේ විසින් භාරතිරාජාගේ අවමංගල්‍යය කටයුතු සඳහා ප්‍රාන්ත රාජ්‍ය ගෞරව ප්‍රකාශයට පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්